ප්රධාන පුවත්EXPLORE ALL
නව රජයේ අමාත්ය මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්ය මණ්ඩලය ජනාධිපති අනුර ... Read More
ව්යාපාරික පුවත්EXPLORE ALL
AMW – Renault පාරිභෝගික විශ්වාසය සහ නවීන තාක්ෂණය පෙරදැරිව නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් Kwid, Triber සහ Kiger යන මාදිලි තුන හඳුන්වා දෙන අතර, ආකර්ෂණීය නිර්මාණකරණය, නවීන තාක්ෂණය සහ විශ්වාසදායක පාරිභෝගික සේවාව කෙරෙහි නව අවධානයක් යොමු කර ඇත. කොළඹ ... Read More
ජන ජීවිත සුරක්ෂිත කිරීමේ 23 වසරක ගමන සමරන සණස ලයිෆ්
සුවහසක් ශ්රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේදී සැමරීය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව ... Read More
දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් මාසික වියදම් භාරගන්නා ‘FLH මාපිය කැපකරු’ වැඩසටහන ඇරඹෙයි
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපනයට සහාය වෙමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ අරමුණින් FLH සමූහ ආයතනයේ FL Foundation විසින් ‘FLH මාපිය කැපකරු’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2018 වසරේදී ආරම්භ කළ FL Foundation, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කරයි. එහි ‘FLH සත්කාර’ ... Read More
ක්රීඩා පුවත්EXPLORE ALL
ඇතුගල ක්රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් LMFPA ක්රිකට් සැණකෙළිය 2026 ශූරතාව දිනාගනී
ශ්රී ලංකා ක්ෂුද්ර මූල්ය වෘත්තිකයන්ගේ සංගමය (LMFPA) විසින් සංවිධානය කළ LMFPA Cricket Fiesta 2026 ක්රිකට් තරගාවලියේ ශූරතාව ඇතුගල ක්රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් (Athugala Credit and Investment LTD) කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. අගෝස්තු 15 වැනිදා ර්මකන්ටයිල් ක්රිකට් පිටියෙහි පැවති මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව පුරා ක්රියාත්මක ක්ෂුද්ර මූල්ය ආයතන සහ මූල්ය සේවා ... Read More
වින්දනීය පුවත්EXPLORE ALL
ජපානයේ ලංකා ජී විහාරය වෙසක් සිරියෙන් බැබලෙයි
ජපානයේ ඉදි වූ ප්රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින ... Read More
ජපානයේ ලංකාජී විහාරයේ වෙසක් පුණ්ය මහෝත්සවයක්
මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්රධාන සංඝනායක ... Read More
සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ දරුවන් අලුත් අවුරුදු උත්සවය සමරයි!
සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය දා (05) එම විදුහල් පරිශ්රයේ දී ජපානයේ ප්රධාන සංඝනායක, ශ්රී ලංකා මහා බෝධි සංගමයේ ... Read More
