විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම ඇරඹෙයි
එක්දින සහ සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද සිට ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.
Read moreඑක්දින සහ සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද සිට ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.
Read moreවතින අධික වර්ෂාව හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය සියයට 60 කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. මාඋස්සාකැලේ ,කාසල්රී ,ලක්ෂපාන හා
Read moreමරියුපෝල් නගරයේ වානේ කර්මාන්ත සංකිර්ණයේ සිටි තුවාල ලැබු හමුදා සාමාජිකයන් පිරිසක් ඉන් ඉවත් කර ගත් බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
Read moreඅභියෝගාත්මක අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් වගකීම අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතා කැපවීමෙන් ඉටුකිරිමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read moreරටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළීබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන විශේෂ ප්‍රකාශය අද පස්වරු 6.30 ට ස්වදේශිය සේවය සහ සියලු
Read moreඑල් පී ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව එම ගෑස් තොගය
Read moreමෙරට ඖෂධ හිගය මගහරවා ගැනීමට චීනය ඩොලර් මිලියන 28 කට අධික මුදලක් මෙරටට ලබාදී තිබෙ.්මෙම මුදලින් ඩොලර් මිලයන 20 ක්
Read moreරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
Read moreනව ආණ්ඩුව සිදු කරනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන පුර්ණ සහාය ලබා දීමට සමගි ජන බලවේගය ඒකමතිකව
Read moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජකාරි ආරම්භ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනස්කම් කිහිපයක් හෙට
Read more