කොළඹ ප්රමුඛ ප්‍රධාන නගරවල පාසල් මේ සතියේ නොපැවැත්වෙයි
කොළඹ කලාපය, ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පලාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මේ සතියේ නොපැවැත්විමට තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය
Read moreEducation
කොළඹ කලාපය, ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පලාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මේ සතියේ නොපැවැත්විමට තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය
Read moreපාසල්වල පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසු දරුවන්ගේ සාක්ෂරතාව පිළිබඳව සමීක්ෂණයක් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. කොවිඩ් සහ
Read moreරජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි. පාසල් ආරම්භ කිරීමට පෙර
Read moreලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් අතර පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව අධ්‍යාපන
Read moreඅදින් අවසන් වන අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ලබන 17 වැනිදා ආරම්භ කරන බව විභාග කොමසාරිස්
Read moreලංකා ගුවන් විදුලියේ විකාශනය පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන විශේෂ වැඩසටහනක් අද සිට සෑම බදාදාවකම පෙරවරු 9.00 සිට 10.00 දක්වා ජාතික
Read more2021 අපොස සාමාන්‍ය පෙල විභාගය අදින් ඇරඹෙයි. එය ලබන මස මස 1 වැනිදා දක්වා පැවැත්වෙයි. පාසල් අයදුම්කරුවෝ හාර ලක්ෂ 7129
Read more2021 අපොස සාමාන්‍ය පෙල විභාගය ලබන සදුදා සිට ජුනි මස 1 වැනිදා දක්වා පැවැත්වෙයි. විභාගයට සියල්ල සුදානම් බව විභාග කොමසාරිස්
Read moreසියලුම රජයේ පාසල්වල මේ වසරේ පලමු වාරය අදින් ඇරඹෙයි. පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටවු බව අමාත්‍ය
Read moreඉදිරි පාසල් වාරයේ සිට අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියයි.
Read more