රුසියානු ජනාධිපතිවරයාට පෞද්ගලික සම්බාධක පැනවීමේ සූදානමක්
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. රුසියාවේ
Read moreරුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. රුසියාවේ
Read moreමෙරටට දකුණු කොරියාවේ රැකියා ලැබීම ක්‍රමයෙන් වැඩි වී තිබේ. එරට රැකියා සඳහා මේ වසරේ යන සිවුවැනි කණ්ඩායම ඊයේ රාත්‍රී පිටත්ව
Read moreමීතොටමුල්ල කුණු කන්ද නැවත සංවර්ධනය කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය යටඩේ€ඤුත් එය ක්‍රියාත්මකයි. ඒ ආශ්රිත ප්‍රදේශය නාගරික උද්‍යානයක් බවට ප.ත්කිරීමේ ව්‍යාපෘතියක්
Read moreකොවිඩ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින සහ කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. සෞඛ්‍ය උපදෙස් ගිලිහී යාම
Read moreජනතාව සහ ආර්ථිකය රැකීමට ආණ්ඩුව සමග අත්වැල් බැඳගැනීම විපක්ෂයේ යුතුකමක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආණ්ඩුව පෙරලීම විපක්ෂයේ කාර්යභාරය
Read moreරාජ්‍ය සේවකයන්ට රජය ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයට ලබාදීම සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවල ප්‍රගතිය කැබිනට් මණ්ඩලය යොමු කර ඇතැයි
Read moreනීති විරෝධී ලෙස උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී ඉකුත් දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබු ඉන්දීය ධීවරයෝ 55 දෙනෙක් නිදහස්
Read moreවිදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරින් ඉල්ලා අස්වු බව එම මණ්ඩල ආරංචි මාර්ග
Read more15 වැනි ජන හා නිවාස සංගණනය සඳහා ලැයිස්තුගත කිරීම හා තොරතුරු රැස් කිරීමේ සැලසුම් මේ දිනවල සම්පාදනය කෙරේ. මෙවර තොරතුරු
Read moreවයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්රිී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය බටහිර ඉන්දිය කොදෙව් හිදි
Read more