බදාදා, ඔක්තෝබර් 4, 2023

Day: ජනවාරි 30, 2022

විදෙස් පුවත්

ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් සියයට 75 ක් සම්පුර්ණයෙන් එන්නත් කර අවසන්

සියලුම වැඩිහිටියන්ගෙන් සියයට 75 ක් සම්පුර්ණයෙන් එන්නත් කර ඇති බැවින් මෙම අවස්ථාව සුවිශේෂි වික්‍රමයක් ලෙස හැදින්විය හැකි බව ඉන්දිය අගමැති

Read More
දේශීය පුවත්

උසස් පෙල විභාගය පැවැත්වෙන කාල වකවානුවේ අඛණ්ඩ විදුලි සැපයුමක්

උසස් පෙල විභාග පැවැත්වෙන කාලසීමාවේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන්නැයි අදාළ අංශයලට දැනුම් දුන් බව ඇමති දිනේෂ් ගුවර්ධන මහතා පවසයි. අපොස

Read More
දේශීය පුවත්

අධිවේගී මාර්ග සහ දියේ ගිලිමෙන් සිදුවන අනතුරුවල වැඩිවීමක්

පසුගිය කාලයේදි අධීවේගී මාර්ගවල සිදුවන අනතුරුවල වැඩිවිමක් වාර්තා වන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ

Read More
අවධානය පිණිසයිදේශීය පුවත්

පෞද්ගලික බස්රථ නියමිත ගාස්තුවට වඩා අයකරන බවට මගීන්ගෙන් චෝදනා

බස් ගාස්තු සංෙශා්ධනයෙන් පසු බොහෝ පෞද්ගලික බස්රථ නියමිත ගාස්තුවට වඩා අයකරන බව මගීහු චෝදනා කරති. මේ වන විට එම කොන්දොස්තරවරුන්

Read More
දේශීය පුවත්

අත්‍යාවශ්‍ය ආනයන වෙනුවෙන් පකිස්ථානයෙන් ඩොලර් මිලියන 200 ක්

හාල් ඖෂධ හා සිමෙන්ති ගෙන්විම සදහා පකිස්ථානය ඩොලර් මිලියන 200 ක ණයක් ලබාදිමට කැමැත්ත පලකර තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

Read More
විදෙස් පුවත්

උතුරු කොරියාව යලිත් විශාල ප්‍රමාණයේ මිසයිල අත්හදා බැලීමක්

උතුරු කොරියාව 2017 වසරින් පසු සිය විශාලතම මිසයිල අත්හදා බැලීම සිදු කරයි. එය ජපානය දකුණු කොරියාව සහ එක්සත් ජනපදයේ දැඩි

Read More
දේශීය පුවත්

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළට පිවිසීමේ කාලය අඩු කිරීමට සැලසුම්

සාමාන්‍ය පෙළ හදාරන දරුවන් උසස් පෙළ හැදෑරීමට පිවිසීමේ කාලය අඩු කිරීමට අවධානය යොමුව ඇතැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ

Read More
දේශීය පුවත්

ශ්‍රීීි ලංකාව සහ තුර්කිය අතර ද්විත්ව බදුකරණය වැලැක්වීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබේ

ශ්‍රීීි ලංකාව සහ තුර්කිය අතර ද්විත්ව බදුකරණය වැලැක්වීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබෙයි. ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉකුත් 28

Read More
දේශීය පුවත්

විදෙස් රටවලට මුදල් ජාවාරම් කළ පිරිසක් රේගු භාරයට

මෙරටින් විදෙස් රටවලට මුදල් ජාවාරම් කළ පිරිසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට ශ්‍රිී ලංකා රේගුව සමත් වෙයි. රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය

Read More
දේශීය පුවත්

දීයේ ගිලිම හේතුවෙන් වසරකට 500 ක් පමණ මියයයි

දීයේ ගිලිම හේතුවෙන් වසරකට 500 ක් පමණ මිය යන බව පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියංකර ද සිල්වා

Read More