එවරස්ට් කන්දේ ග්ලැසියරයක් දියවෙයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් එවර්ස්ට් කඳු මුදුනේ පිහිටි උසම ග්ලැසියර් වේගයෙන් දියවන බව නව අධ්‍යයනයකින් හෙලිවී තිබේ. එම පර්යේෂණය සිදුකර ඇත්තේ
Read moreදේශගුණික විපර්යාස හේතුවෙන් එවර්ස්ට් කඳු මුදුනේ පිහිටි උසම ග්ලැසියර් වේගයෙන් දියවන බව නව අධ්‍යයනයකින් හෙලිවී තිබේ. එම පර්යේෂණය සිදුකර ඇත්තේ
Read more2021 උසස් පෙල විභාගය පැවැත්විම සදහා සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන මහතා සදහන් කරයි.
Read moreවිදේශ අමාත්‍ය මහාචාර්ය ජි එල් පිරිස් මහතා දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා හෙට පිටත්ව යයි. ශ්‍රි ලංකාව සහ ඉන්දියාව
Read moreඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු මාත්ගමුව පන්සල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද සග සතු කොට පුජා කලේය. මල්වතු මහා
Read more2022 වසරේ ඡන්ද හිමි නාමලේඛණ ප්රතිශෝධන කටයුතු ඇරඹෙයි. ලබන ජුනි මස 15 වැනිදා දක්වා එය සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව
Read moreකොවිඩ් ආසාදිතයෝ 550 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් අද පිටව ගියහ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව
Read moreපවතින තත්ත්වය යටතේ රට වසා දැමිම හෝ ගමන් සීමා පැනවිමේ කිසිදු සුදානමක් නැතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.
Read more1998 වසරෙන් පසු ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී පකිස්ථාන තරග සංචාරයක නිරතවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රෙිලියානු සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල
Read moreයුක්රේනය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරි තත්ත්වය පිළිබඳව ප්‍රංශ සහ ජර්මානු නායකයන් සමග වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා
Read moreනාවික හමුදාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සැක කටයුතු
Read more