වරායේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කරගැනිමට හැකිවනු ඇතැයි ආනයනකරුවෝ විශ්වාසය පලකරති.
වරායේ සිරවි ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් ලබන සදුදා නිදහස් කරගැනිමට හැකිවනු ඇතැයි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවනගේ සංගමය පවසයි. මුදල් අමාත්‍යවරයා
Read More