පොසොන් පොහොය වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අමතර දුම්රිය 9 ක්

එළැඹෙන පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අමතර දුම්රිය 9 ක් ධාවනයට යෙදෙවේ’ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්

Read more

කැලණිවැලි විදුලි දුම්රිය ව්‍යාපෘතිය නැවත කඩිනමින් සක්‍රීය කරන බව විෂය භාර ඇමති පවසයි

පාසල් දරුවන් සහ කාර්යාල සේවකයන් සඳහා කැලණිවැලි දුම්රිය මාර්ගයේ නව දුම්රියක් මේ මස 15 වැනිදා සිට ධාවනයට එක් කරන බව

Read more

සැප්තැම්බර් මස 20 වැනිදා සිට මාස 6 ක කාලයක් තුළ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සුදානම්

මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා සිට මාස 6 ක කාලයක් තුල නීත්‍යනුකූලව පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන්

Read more

ජනතාවට තමා සිටින ප්‍රදේශයට ආසන්න ඉන්ධන සහිත පිරවුම්හල සොයා ගැනීම සඳහා නව වෙබ් අඩවියක්

තමා සිටින ප්‍රදේශයට ආසන්න ඉන්ධන සහිත පිරවුම්හල් පිහිටි ස්ථාන සොයා ගැනීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙ fuel.gov.lk  යන

Read more

සිීනි සඳහා පාලන මිලක් පැනවිමට රජයේ අවධානය

සිීනි සඳහා පාලන මිලක් පැනවිමට සැලසුම් කර ඇතැයි වෙළෙඳ ර්‍ණ වාණිජ සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි’ දේශීය වෙලෙදපොලේ සීනි

Read more

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත’ සැකකරු පස්යාල ප්‍රදේශයේ පදිංචි

Read more

ගොවින්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ගොවින්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි’ ගොවිීන්ගේ සැඳෑ සමය සුරක්ෂිත කිරීම සඳහා

Read more

පන්දුවාර 20 යි 20 තරගයට ආදේශක ක්‍රීඩකයෝ දෙදෙනෙක් නම් කෙරෙති

ශ්‍රිී ලංකා වේගපන්දු යවන ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධවලට ලක්ව ඇතැයි ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය

Read more

මධ්‍යධරණි මුහුද හරහා යුරෝපයට පැමිණෙන සරණාගතයින්ගේ අඩුවක් – මරණවල වැඩිවිමක්

මෑත වසරවලදි මධ්‍යධරණි මුහුද හරහා යුරෝපයට පැමිණෙන සරණාගතයින් සහ සංක්‍රමණිකයන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු වුවත් එසේ පැමිණිමේදි වන මරණ සංඛ්‍යාව ඉහළ

Read more

රාජ්‍ය සේවය පිළීබඳව විධිවත් අධ්‍යයනයක් කිරිමට ජනපතිගෙන් බලධාරින්ට උපදෙස්

අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදිම සහ සේවක තෘප්තිය ඉහළ නැංවිම ඉලක්ක කර ගනිමින් රාජ්‍ය සේවය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරන්නැයි

Read more