අවසන් එක්දින ක්‍රිකට් තරගයේදි ඕස්ට්‍රේලියාවට ලකුණු 161 ඉලක්කයක්
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්රිඩාංගනයේදී දැන් පැවැත්වේ.
Read moreසංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්රිඩාංගනයේදී දැන් පැවැත්වේ.
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ යුරෝපා කලාපීය රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අද පැවැත්විණි. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදිය. ප්‍රංශය ඉතාලිය
Read moreජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ශ්‍රි ලංකාව පවත්වන අවසන් සාකච්ඡාව ලබන බදාදා පැවැත්විමට නියමිතයි. අද ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ
Read moreඉන්දිය ආධාර යටතේ මෙරටට හිමිවන දෙවන ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය අද පෙරවරුවේ හිමිවුන බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කරයි.
Read moreඅන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි. පසුගියදා දිවයිනට
Read moreඅමෙරිකානු සෙනෙට් සභාව ගිණිඅවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කර තිබේ. එය වසර 30 ක් තුළ එරට සම්මත කළ වැදගත්ම නීතියක්
Read moreසෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සලමන් කුමරු තුරකියේ සංචාරයක නිරත වෙයි. තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගාන් මහතා සමග දෙරටේ
Read moreනව කුරුදු ප්‍රභේද දෙකක් හදුන්වාදී තිබේ. ඒවා ශ්‍රී ගැමුණු සහ ශ්‍රී විජය ලෙස නම් කර ඇත. ජාතික කුරුදු පර්යේෂණ සහ
Read moreඇත්දල සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගැනේ. ලැබුණ තොරතුරකට අනුව මඩකලපුව බ්රවුන්රී පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත්
Read moreපාසල් දරුවන් ක්‍රිඩාවට යොමු කිරීම සඳහා විධීමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ අවධානය යොමු වෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදෙන ක්‍රිඩා අරමුදල්
Read more