පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වෙයි. පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා අද විවාදයට ගැනීමට නියමිතයි.
Read moreපාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වෙයි. පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා අද විවාදයට ගැනීමට නියමිතයි.
Read moreඉන්දිය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයසංඛර් මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම
Read moreවයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය දකුණු අප්‍රිකාවේ බිනෝනි හිදී
Read moreජාතික ගුවන් විදුලියේ සිටි එෆ් එම් සේවය සංවිධාන කරන ප්‍රවීන ගායන ශිල්පි ආත්මා ලියනගේ ගී ආවර්ජන ප්‍රාසාංගික අත්දැකීම ඔබ ආයේමත්
Read moreආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම සදහා පාර්ලිමේන්තු පනතක අවශ්‍යතාව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නැලිඇත්තෝ පෙන්වා දෙයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු
Read moreමේ වසරේ පලමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර උපාධිධාරින් හා විදයාපීඨ ඩිප්ලෝමාධාරින් 34 දහසක් ගුරු සේවයට බඳවා
Read moreයුක්රේන ජනාධිපති ව්ලෝමිදිර් සෙලෙන්ස්කි මහතාගේ බිරිඳ වන ඔලේනා සෙලෙන්ස්කි මහත්මිය ලෝක ආර්ථික සමුඵව අමතයි. යුක්රේනය නියෝජනය කරමින් එම සමුඵවට සහභාගිවී
Read moreකුඩා තේවතු හිමියන්ට අවශ්‍ය තේ පැල නිපදවීමේ වැඩසටහනක් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය අරඹයි. ඒ අනුව වාර්ෂිකව තේ පැල දෙකෝටි 50
Read moreසියවස් හතරකට අධික කාලයක් විදේශිය පාලනය යටතේ පැවති මව්බිම නිදහස ලබා ලබන මස 04 වැනිදාට වසර 75 ක් සපිරෙයි. විදේශිය
Read moreපළාත් පාලන ඡන්ද විමසිම සදහා නාමයෝජනා භාර ගැනීම අද ඇරඹෙයි. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ ලබන සෙනසුරාදා
Read more