හම්බන්තොට මුංඇට වගාව ව්‍යාප්ත කෙරේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුංඇට වගාව ව්‍යාප්ත කෙරේ. ඉදිරි යල කන්නයේ සිට දිස්ත්‍රික්කයේ මහ වාරි ව්‍යාපාර ආශ්‍රීත කුඹුරු යායවල වැඩි බිම් ප්‍රමාණයක
Read moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ මුංඇට වගාව ව්‍යාප්ත කෙරේ. ඉදිරි යල කන්නයේ සිට දිස්ත්‍රික්කයේ මහ වාරි ව්‍යාපාර ආශ්‍රීත කුඹුරු යායවල වැඩි බිම් ප්‍රමාණයක
Read more2025 වන විට මෙරට හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවන සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකථනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ
Read moreනව කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති. පවිත්‍රා වන්නආරච්චි මහත්මිය වනජීවී හා වන සංරක්ෂණ ඇමති ධුරයේ දිවුරුම් දී ඇති අතර ජල
Read moreසම්මානලාභිී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වන
Read moreනාම යෝජනා භාරගැනීමෙන් පසුවද මැතිවරණය කල් දැමීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතා කියයි. අධීකරණයක් හෝ
Read moreබංගබන්දු අන්තර්ජාතික මැරතන් තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී හෙට පැවැත්වෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක-ක්‍රිඩිකාවන් 12 දෙනෙකු ඊට සහභාගිවීමට නියමිතයි. මෙම
Read moreනවසිලන්ත අගමැතිනි ජසින්තා ආඩ්න් සිය ධුරයෙන් සමු ගැනීමට බව විදෙස් වාර්තා පවසයි. ලබන මස 07 වැනිදා වනවිට ඇයගේ නිල ධුර
Read moreමැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්බන්ධයෙන් පැවති විවාදයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ එය කලක සිට මහජන
Read moreමැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. වැඩි ඡන්ද 61 ක් ඊට ලැබිනි.
Read moreඅත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට සතොස ආයතනය තීරණය කරයි’ මෙරට පාරරිභෝගික ජනතාවට සහන සැලසීම එහි අරමුණයි’ මෙම
Read more