ජර්මනියේ හැම්බර්ග් දේවස්ථානයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට
ජර්මනියේ හැම්බර්ග් දේවස්ථානයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් තිබෙ. ඝාතකයා පිළීබඳ මෙතෙක් නිශ්චිත තොාරතුරු අනාවරණය වී නොමැත. විදෙස්
Read moreජර්මනියේ හැම්බර්ග් දේවස්ථානයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් තිබෙ. ඝාතකයා පිළීබඳ මෙතෙක් නිශ්චිත තොාරතුරු අනාවරණය වී නොමැත. විදෙස්
Read moreශ්‍රි ලංකාව සහ නවසිලන්ත කණ්ඩායම පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගයේ දෙවැනි දිනය අදයි. තරගය ක්‍රයිස්චර්ච් හි
Read moreසර්වජන ඡන්ද බලය පිළිබද සභාව කල්තැබීමේ විවාදයේ දෙවැනි දිනය අදයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30 ට යළි රැස්වෙයි. අපොස උසස් පෙළ
Read moreසිය කාර්යයාලයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුකාරවරයෙකු මියගොස් තිබේ. 2021 වසරේදී තලෛයිබාන් සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ බලය ලැබීමෙන් පසු ඝාතනය වූ ජ්‍යෙෂ්ඨතම
Read moreමහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. ලබන 13 වැනිදා පෙරවරුවේ එම කොමිසම හමුවේ
Read moreඉතාලියේ රැකියා අවස්ථා සඳහා ශ්‍රීලාංකිකයන්ට ඍජුව අයදුම්කළ නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි. ඒ සඳහා අයඳාුම්කළ යුත්තේ ඉතාලියේ
Read moreචීන සංචාරකයින් 150 දෙනෙකු රැගත් ගුවන්යානයක් ෂැංහයි නුවර සිට කටුනායක ගුවන්තොටුපලට අද පස්වරුවේ පැමිණීමට නියමිතයි. මේ වසරේදී ලක්ෂ 5 කට
Read moreපසුගියදා අත්අඩංගුවට ගත් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් හයදෙනා ඇප මත නිදහස් කර තිබෙ. ඉකුත් 08 වැනිදා රාත්‍රියේ විශ්ව විද්‍යාල භූමියේ
Read moreමෙරට ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි මාර්ගගත සැලැස්මකට අනුව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත
Read moreමෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය ලබන මාසය වන විට ප්‍රකාශයට පත්කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රීලංකාවට
Read more