නුවරඑළිය ආකර්ශනීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ

Share Button

නුවරඑළිය දෙස් විදෙස් ආකර්ශනීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ. විදේශීය සංචාරකයන්ගේ වැඩි අවධානය යොමු කරවා ගැනීම එහි අරමුණයි.

අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය යන තේමාව යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. නුවරඑළිය පැරණි තුරග තරග පිටිය , ග්‍රෙගරි වැව ඇතුළු සංචාරක ආකර්ශනීය ස්ථාන රැසක් ආවරණය වන පරිදි එය ක්‍රියාවට නැංවෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය ඒ සඳහා මුලික වී ක්‍රියා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...