රුසියානු හමුදා කේසන් නගරයෙන් ඉවත් වෙයි

Share Button

කේසන් නගරයෙන් රුසියානු ආරක්ෂක හමුදා ඉවත් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම තමන් විශාල ජයග්‍රහණයක් අත්කර ගත් බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මහතා පැවසිය.

එමෙන්ම කේසන් නගරයට කිලෝමීටර් 50 ක් ඔබ්බෙන් වු තවත් නගරයක් රුසියාවෙන් මුදාගත් බව යුක්රේන හමුදා සදහන් කරයි.

කෙසේවෙතත් කේසන් නගරයෙන් සම්පුර්ණයෙන් ඉවත් විමට සති කිහිපයක් ගතවනු ඇතැයි රුසියාව ප්‍රකාශ කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...