බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් සංඛ්‍යාව ඉහලට

Share Button

ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ මහතා පවසයි. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ඖෂධ නිපදවීම හේතුවෙන් ඖෂධවල හිගයක් නොමැත. නමුත් බටහිර ඖෂධවල හිගය හේතුවෙන් ආයුර්වේද රෝහල් කරා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...