ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසුන්ට ශිෂ්‍යත්ව

Share Button

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩපිළිවෙලක් කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම ආරම්භ කර තිබෙ.් එහි තවත් අදියරක් කන්තලේ නගර සභා ශ්‍රවනාගාරයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...