ඇමරිකානු ජනාධිපතිවරයා හා ජපන් අගමැතිවරයා අතර හමුවක්

Share Button

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක් කාම්බෝජයේදී අද සිදුවීමට නියමිතයි.

එහිදී දකුණු කොරියානු ජනාධිපති යින්සුක් සෝල් මහතාද හමුවීමට එම රාජ්‍ය නායක දෙපල සැලසුම් කර තිබේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...