ඇමරිකාව හා චිනය සීතල යුද්ධයකට

Share Button

ඇමරිකාව හා චිනය අතර ගැටුම නව සීතල යුද්ධයකට තුඩු දිය හැකි ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වශයෙන් ලෝක ආර්ථිකය බෙදීමට තුඩු දිය හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටාලිනා ජියෝර්ජියේවා පවසයි.

කඳවුරු දෙකකට බෙදීමෙන් ගෝලීය ආර්ථිකය සියයට 1.5 කින් හෝ වසරකට ඩොලර් ට්‍රිලියන 1. 4 කට වඩා හැකිලෙනු ඇත. ඉලෙක්ට්‍රොනික හා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා මධ්‍යස්ථානයක් වන ආසියාවට එමගින් සිදුවන පාඩුව දෙගුණයක් වනු ඇත.

ඇමරිකාව සහ චිනය සමිපව බැඳී ඇති බවත් ඔවුන් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන් වෙන්වීම කළ නොහැකි බවත් ඇය සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...