ඉන්දියාවේ භාණ්ඩ අපනයනය පහලට

Share Button

ඉන්දියාවේ භාණ්ඩ අපනයනය පසුගිය මාසයේදි අමෙරිකානු ඩොලර් බිලියන 29.78 ක් දක්වා අඩුවි තිබේ.  නමුත් භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 56 .7 ක් දක්වා වර්ධනය වී ඇත.

කර්මාන්ත සේවකයින් නිවාඩු ලබාගැනිමට නැඹුරුවිම පසුගිය මාසයේ වෙළඳ දත්තවලට බලපෑම් එල්ල කර තිබේ.

2021 වසරට සාපේ්ක්ෂව ඉන්දියාවේ වෙළඳ හිගය පසුගිය මාසයේදී සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් පුඑල්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...