සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

Share Button

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහත දමයි.

ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 09 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 389 කි. සැමන් ලොකු ටින් එකක මිල රුපියල් 45 කින් පහත දමා තිබෙ. නව මිල රුපියල් 540 කි. රතු හාල් කිලෝ එකක මිල රුපියල් 05 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 205 කි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව එහි සභාපති පසඳ යාපා අබෙවර්ධන මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...