ඩොනල්ඩ් ට්‍රම්ප් යලි ඇමෙරිකානු ජනාධිපතිවරණයට

Share Button

2024 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණය සදහා තමා තරග කිරීමට සුදානම් බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

ඔහු තම ෆ්ලෝරිඩා වතුයායේ දී ආධාරකරුවන් අමතමින් මේ බව ප්‍රකාශ කළේය. ට්‍රම්ප් මහතාට දැවැන්ත ප්‍රචාරක බලඇණියක් පවති. කෙසේ වෙතත් ජනාධිපති ධුරයට තරග කිරීම සදහා ට්‍රම්ප් මහතාට රිපබ්ලිකන් පක්ෂයේ නාමයෝජනා දිනා ගැනීමට සිදුවනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...