ඇමරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රණ මණ්ඩලයේ බහුතරය රිපබ්ලිකන් පක්ෂයට

Share Button

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් සතියකට පසු කොංග්‍රසයේ පහළ මන්ත්‍රණ මණ්ඩලයේ බහුතරය දිනා ගැනිමට රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇතැයි පුවත් වාර්තා සදහන් කරයි. ඒ සදහා ආසන 218 ක් අවශ්‍ය වෙයි.

නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමත් සමග ඉදිරි වසර දෙක සදහා ජනාධීපති ජෝ බයිඩන් මහතාගේ න්‍යාය පත්‍රයට බලපෑම් කිරිමට රිපබ්ලිකන් පක්ෂයට හැකිවනු ඇත.

රිපබලිකන් පක්ෂය ආසන 435 කින් යුත් පහළ මන්ත්‍රණ මණ්ඩලයේ ආසන 218 ත් 223 ත් අතර සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...