පාලන මිලට බිත්තර සැපයිම ගැටලුවක්

Share Button

බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර මිල ඉහළ යාම, ඒවා ආනයනය කිරිමට නොහැකි වීම, ඉන්ධන විදුලිය ආදි ගැටලු බව සමස්ත ලංකා බිත්තර හා කුකුල්මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියයි.

බිත්තරයක් වෙනුවෙන් වැය වන මුදල රුපියල් 43 ත් 47 ත් අතර පවතී. එම නිසා පාරිභෝගික අධිකාරිය පනවා ඇති පාලන මිලට බිත්තර සැපයිම ගැටලුවක් බව ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...