කොවිඩ් මාර්ගෝපදේශ තවදුරටත්
වඳුරු උණ රෝගය පිළීබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි. මේ දක්වා මෙරටින් වාර්තා වි ඇත්තේ රෝගීන් දෙදෙනෙකු පමණි. කෙසේවෙතත් සෞඛ්‍ය අංශ ඒ පිළීබඳව නිරතුරු අවධානයෙන් පසුවෙයි.
කොරෝනා වෛරසයද තවමත් මුලුමනින්ම රටින් තුරන් වී නැත. තවමත් දෛනිකව ආසාදිතයෝ සුඵ පිරිසක් හෝ හදුනා ගැනෙති. එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් අනුගමනය කිරිම අත්‍යවශ්‍ය වෙයි.