දකුණු කොරියානු සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක

Share Button

දකුණු කොරියානු සහ එක්සත් ජනපද හමුදා දෙවන වරටත් ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරතවේ. උතුරු කොරියාව ජපාන මුහුදු දෙසට බැලැස්ටික් මිසයිලයක් දියත් කිරිමට ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකෙරේ.

හදිසි අවස්ථාවකදි එල්ල වන සතුරු ප්‍රහාර වලට ක්‍රමාණුකුල ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව ද දකුණු කොරියානු හමුදාව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...