එංගලන්තයට එරෙහිව පැවැති දෙවන එක්දින තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

Share Button

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර තරගයේ ජයග්‍රහනය හිමිකර ගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවි ලකුණු 280 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 38 ක් අවසානයේ සියලුදෙනා දැවි ලබාගත හැකිවුයේ ලකුණු 208 ක් පමණි. තරගය සිඩ්නි හිදි පැවැත්විණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...