බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

ග්ලයිෆෝසෙට් තහනම ඉවතට

Share Button

ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කෙරේ. එය ඉවත් කර ඇත්තේ වසර 7 කට පසුවය. ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරිමට අදාළ දැනුම් දීම ඇමති මහින්ද අමරවිීර මහතා විසින් රජයේ මුද්‍රණාලයට ලබාදි ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.

ග්ලයිෆෝසෙට් තවදුරටත් භාවිත කරන්නේ ද නැත්ද යන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පාර්ශව රැසකින් කළ විමසීම්වලට අනුව එය ඉවත් කිරිම සුදුසු බව අනාවරණ විය. ඒ අනුව මෙම තිරණය ගැණුනු බව ද අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...