බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ව්‍යාපාරික පුවත්

QR ක්‍රමවේදය ඉවත් කිරීමට තීරණය කර නැතැයි බලශක්ති ඇමති කියයි

Share Button

ඉන්ධන නිකුත් කිරීමේ කිව් ආර් ක්‍රමවේදය ලබන මාසයේ සිට ඉවත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වාර්තා ඇමති කංචන විජේස්කර මහතා ප්‍රතික්ෂේප කරයි. ට්විටර් සටහනක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

ඉන්ධන අර්බුදය පාලනය කිරීමට ක්‍රියාවට නැංවූ මෙම ක්‍රමවේදය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවන තෙක් ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...