සොලමන් දුපත් ආශ්‍රිතව ප්‍රබල භු කම්පනයක්

Share Button

දකුණු පැසිපික් සාගරයේ සොලමන් දුපත්වල රිච්ටර් මාපාංක ඒකක 7 ක ප්‍රබලතාවක් සහිත භූ කම්පනයක් සිදු විය. මේ සම්බන්ධව සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර ඇත. මෙම භු කම්පනය නිසා ඇතිවු සෙලවීම තත්පර 20 ක පමණ කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ නිසා නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර ජනතාව තම කාර්යාල අතහැර උස් බිම් වෙත යමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...