ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Share Button

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියේය. ශ්‍රිී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග 3 ක් පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ප්‍රථම තරගය 25 වැනි දින මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...