තුන්වන එක්දින තරගයෙන් එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාවට ලකුණු 221 ක ජයක්

Share Button

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මෙල්බර්න් හි පැවති 03 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 221 ක ජයක් වාර්තා කළේය. එම කණ්ඩායම නියමිත පන්දුවාර 48 අවසානයේ කඩුලු 05 ක් දැවි ලකුණු 355 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්තයට පන්දුවාර 31 යි පන්දු 04 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 142 ක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...