ඩුබායි සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව ඉහලට

Share Button

ලබන මස 01 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරිමට එමිරේට්ස් සමාගම කටයුතු කරයි. මීට සෘජු ගුවන් ගමන් දෙකක් හා මාලදිවයිනේ අගනුවර සිට ක්‍රියාත්මක වන එක් ගුවන් ගමනක්ද ඇතුළත් වෙයි.

දෙසැම්බර් 16 සිට 30 වැනිදා දක්වා කාලය හැර අනෙකුත් දිනවලදි මෙම අමතර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...