අරුවක්කාලු කසල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට උපදෙස්

Share Button

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සදහා ඉදිරියේදි මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරිමට නියමිතයි. කොළඹ නගරයේ කසල කළමනාකරණය විධීමත් කිරිම මෙහි අරමුණයි.

කොළඹ නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්‍රික් ටොන් 1200 ක් පමණ අරුවක්කාලු කසල අංගනය වෙත දුම්රියෙන් ප්‍රවාහනය කිරිමද මේ යටතේ සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...