චීනයේ කොවිඩ් අවදානම යළිත් ඉහළට

Share Button

චීනයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යයි. කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමෙන් පසු වාර්තා වු වැඩිම ආසාදිතයින්ගේ ගණන 31 දහස් 521 දෙනෙකු ලෙස අද සටහන් විය. කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සදහා චිීනය දැඩි සංචරණ සීමා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ ද එය මේ වන විට සාර්ථක වී නැතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එසේ දැඩි සීමා පැනවීම නිසා චීනයේ ආර්ථිකයට ද දැඩි බලපෑම් ඇතිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...