මෙරට ඕනෑම ක්‍රිඩා සංගමයක් රටේ නීතියට යටත්විය යුතුයි

Share Button

මෙරට ඕනෑම ක්‍රිඩා සංගමයක් රටේ නීතියට යටත්විය යුතු බව ජාතික ක්‍රිඩා සභාවේ සභාපති හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. කිසිම සංගමයකට ඉන් බැහැරවිය නොහැකි බව හෙතෙම කිවේය. ජාතික ක්‍රිඩා සභාවේ වැඩපිළිවෙල පිළිබද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් සදහන් කළේ ක්‍රිඩාවේ අභිවෘද්ධිය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...