අද විනිමය අනුපාතය

Share Button

ශ්‍රි ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වාර්තාව අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 360 යි ශත 99 ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 371 යි ශත 83 ක් ලෙස ද සටහන් විය. ස්ටර්ලිං පවුමක ගැණුම් මිල රුපියල් 434 යි ශත 43 ක් වු අතර විකුණුම් මිල රුපියල් 451 යි ශත 19 ක් විය. යුරෝවක ගැණුම් මිල රුපියල් 374 යි ශත 11 කි. එහි විකුණුම් මිල වාර්තාවුයේ රුපියල් 389 යි ශත 64 යි ලෙසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...