තවත් භාණ්ඩ 78 ක ආනයන සිමා ඉවතට

Share Button

තවත් භාණ්ඩ 78 ක ආනයන සිමා ඉවත් කිරිමට රජය පියවර ගනියි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. කර්මාන්ත සහ සංචාරක යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරිම එහි අරමුණ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය. ටයිල් සෙරමික් උපකරණ ඇගලුම් සහ ශිතකරණ ඇතුලු භාණ්ඩ ඒ අතර වේ. ආනයන සිමා ඉවත් කළ භාණ්ඩ අතරින් 15 ක් සදහා එම ක්ෂේත්‍රවල බලධාරින්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරිමට අවසර හිමිවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...