රක්ෂිත බන්ධනාගාර ගත කිරිම වෙනුවට සැකකරුවන් නිවාස අඩස්සියේ රදවා තැබීමට හැකිවන ආකාරයට නව නිති
රක්ෂිත බන්ධනාගාර ගත කිරිම වෙනුවට සැකකරුවන් නිවාස අඩස්සියේ රදවා තැබීමට හැකිවන ආකාරයට නව නිති හදුන්වා දෙන බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා කියයි. බන්ධනාගාරවල දැනට පවතින තදබදය හේතුවෙන් එම තීරණය ගෙන තිබෙ.් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවන පුද්ගලයන්ට දඩුවමට අමතරව ප්‍රතිකාර කිරිම කෙරෙහිද අවධානය යොමු වී ඇතැයි ඔහු සදහන් කරයි.