ශ්‍රිිපාද වන්දනාවට යන බැතිමතුන්ගේ ආරක්ෂාවට නව වැඩපිළිවෙලක්

Share Button

ශ්‍රිිපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ නීති විරෝධීව මත්ද්‍රව්‍ය හා මත්පැන් ආදිය ගෙන යන සහ භාවිත කළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි. ශ්‍රිිපාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සියල්ල මේ වනවිට සපයා ඇත. කැළිකසළ තැන තැන දැමීමෙන් වලකින්නැයි පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...