ලංකා ප්‍රිමියර් ලීග් අද තරගයේ ජය කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට

Share Button

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිඩාංගනයේදි පැවැත්වුණි. කාසියේ වාසිය දිනාගත් කළම්බු ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළේය. එම කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 165 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කල දඹුල්ල අවුරා කණ්ඩායමට ලබාගත හැකිවුයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 156 පමණි. ඒ අනුව කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලකුණු 09 ක ජයක් අත්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...