බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
වින්දනීය පුවත්

වේදිකා මංගල්‍යය 2023 නාට්‍ය උළෙල අදින් ඇරඹෙයි

Share Button

පැරණි හා වර්තමාන වේදිකා නාට්‍ය රග දැක්වෙන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය 2023 නාට්‍ය උළෙල අදින් ඇරඹෙයි. උළෙල ලබන 25 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් සහ ටවර් රගහලේදී පැවැත්වෙයි. දිනපතා පස්වරු 3.30 ට සහ 6.30 ට දර්ශන දෙකකි. අද 3.30 ට වේදිකාගත වන්නේ මහාචාර්ය මංගල සේනානායකගේ සිංදුකාර කවිනඵව නාට්‍යයයි. ටවර් රගහල පදනම උත්සව සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...