ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි තලේබාන් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි. ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 දෙනෙකු තුවාල ලබා ඇත. අයි එස් සංවිධානයට අයත් කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශයට ඇතුඵවීමට උත්සාහ කිරීමේදී එය සිදුකළ නොහැකිවු නිසා මෙම බෝම්බය පුපුරුවාගෙන ඇත.