ඇමරිකානු ජනපති රහසිගත ලේඛණ හැසිරවීම ගැන විමර්ශනයට නව උපදේශකයෙක්

Share Button

ජනාධිපති ජෝ බයිඩ්න් මහතා රහසිගත ලේඛණ හැසරවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා අමෙරිකාවේ නීතිපති මෙරික් ගාර්ලන්ඩ් නව උපදේශකයෙකු පත් කරයි. බයිඩ්න් මහතාගේ නිවසේ තිබීි රහසිගත ලිපිගොනු කිහිපයක් මෑතකදී සොයාගෙන තිබේ. මෙම විමර්ශනයට ජනාධීපතිවරයා සිය පුර්ණ සහයෝගය ලබාදෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි. මේ වනවිට එම රහසිගත ලිපිගොනු අධිකරණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...