ජපන් අගමැති හා ඇමරිකානු ජනපති අතර හමුවක්.
ජපන් අග්රාමාත්ය ෆුමියෝ කිෂීඩා මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා හමුවෙයි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි අරමුණයි. ජපන් අග්රමාත්යවරයා එක්සත් ජනපදයට පැමිණෙන්නේ රටවල් හතක සංචාරය කිරිමෙන් අනතුරුවයි’ මෙම වසරේ ජී 7 සමුඑ’වේ සභාපතීත්වය දරන්නේ ද ජපානයයි. එය ලබන මැයි මාසයේ හිරෝෂිමා හිදී පැවැත්වීමට නියමිතයි.