ජපන් අගමැති හා ඇමරිකානු ජනපති අතර හමුවක්.

Share Button

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා හමුවෙයි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි අරමුණයි. ජපන් අග්‍රමාත්‍යවරයා එක්සත් ජනපදයට පැමිණෙන්නේ රටවල් හතක සංචාරය කිරිමෙන් අනතුරුවයි’ මෙම වසරේ ජී 7 සමුඑ’වේ සභාපතීත්වය දරන්නේ ද ජපානයයි. එය ලබන මැයි මාසයේ හිරෝෂිමා හිදී පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...