බංගබන්දු අන්තර්ජාතික මැරතන් තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී හෙට
බංගබන්දු අන්තර්ජාතික මැරතන් තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී හෙට පැවැත්වෙයි. ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රිඩක-ක්රිඩිකාවන් 12 දෙනෙකු ඊට සහභාගිවීමට නියමිතයි. මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා මැරතන් තරග සදහා මෙන්ම අර්ධ මැරතන් ඉසව් සදහා ද මෙරට ක්රිඩක-ක්රිඩිකාවන් තරග වදිනු ඇත.