බංගබන්දු අන්තර්ජාතික මැරතන් තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී හෙට

Share Button

බංගබන්දු අන්තර්ජාතික මැරතන් තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී හෙට පැවැත්වෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක-ක්‍රිඩිකාවන් 12 දෙනෙකු ඊට සහභාගිවීමට නියමිතයි. මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා මැරතන් තරග සදහා මෙන්ම අර්ධ මැරතන් ඉසව් සදහා ද මෙරට ක්‍රිඩක-ක්‍රිඩිකාවන් තරග වදිනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...