නාම යෝජනා භාරගැනීමෙන් පසුවද මැතිවරණය කල් දැමීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි

Share Button

නාම යෝජනා භාරගැනීමෙන් පසුවද මැතිවරණය කල් දැමීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතා කියයි. අධීකරණයක් හෝ පාර්ලිමේන්තුව එවැනි තීරණයකට එළඹුනහොත් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දිය හැකිය. ජනතාව මේ අවස්ථාවේ අපේක්ෂා කරන්නේ දේශපාලන වෙනසක් නොව රටේ ඉදිරි අනාගතයට තිරසර වැඩපිළීවෙලකි. පළාත් පාලන ඡන්ද විමසීමෙන් දේශපාලන වෙනසක් අපේක්ෂා කළ නොහැකි බව ජනාධීපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහත අප කළ විමසුමකදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...