හම්බන්තොට මුංඇට වගාව ව්‍යාප්ත කෙරේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුංඇට වගාව ව්‍යාප්ත කෙරේ. ඉදිරි යල කන්නයේ සිට දිස්ත්‍රික්කයේ මහ වාරි ව්‍යාපාර ආශ්‍රීත කුඹුරු යායවල වැඩි බිම් ප්‍රමාණයක මුං ඇට වගා කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කර තිබෙ.් ගොවිජන ආර්ථිකය ශක්තිමත් කිරීම එහි අවසන් අරමුණයි. වගාකරන මුංඇට බීජ සදහා රජය ගොවීන්ට මුදල් ගෙවන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ මහතා කියයි.