යුක්රේනයට ආධාර සැපයීමට යුරෝපීය රටවල් රැසක් එක්වෙයි
යුක්රේනයට ආධාර සැපයීමට යුරෝපීය රටවල් රැසක් එක්වෙයි. යුරෝපානු රටවල් 11ක නියෝජිතයන් රැස්ව යුක්රේනයට ආධාර සපයන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි. බ්‍රිතාන්‍ය. පෝලන්තය,බෝල්ටික් රාජ්‍ය ඇතුලු රටවල් ඒ අතර වේ. යුක්රේනයට ආධාර සැපයීමට ජර්මනියේ අද වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ අතර යුක්රේන රුසියානු යුද්දය සදහා සර්බියානු ස්වෙච්ඡා සේවකයන් පුහුණු කෙරෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. ඒ පිළිබදව සර්බියානු රජය සිය කණස්සල්ල පළ කරයි.