බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
විදෙස් පුවත්

යුක්‍රේනයට ආධාර සැපයීමට යුරෝපීය රටවල් රැසක් එක්වෙයි

Share Button

යුක්‍රේනයට ආධාර සැපයීමට යුරෝපීය රටවල් රැසක් එක්වෙයි. යුරෝපානු රටවල් 11ක නියෝජිතයන් රැස්ව යුක්‍රේනයට ආධාර සපයන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි. බ්‍රිතාන්‍ය. පෝලන්තය,බෝල්ටික් රාජ්‍ය ඇතුලු රටවල් ඒ අතර වේ. යුක්‍රේනයට ආධාර සැපයීමට ජර්මනියේ අද වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ අතර යුක්‍රේන රුසියානු යුද්දය සදහා සර්බියානු ස්වෙච්ඡා සේවකයන් පුහුණු කෙරෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. ඒ පිළිබදව සර්බියානු රජය සිය කණස්සල්ල පළ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...