අග්නිදිග ආසියාවේ විශාලතම ඳාුම‘රිය ස්ථානය තායිලන්තයේදී විවෘත වෙයි’
අග්නිදිග ආසියාවේ විශාලතම ඳාුම‘රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් හිදී විවෘත කෙරේ. එහි මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරරීම ඊයේ සිඳාුවිය. මෙහි ඳාුර ගමන් සේවා ඳාුම‘රිය පනස් දෙකක් හැසිරවීමේ පහසුකම් ඇත. 2021 වසරේ අග භාගයේදී මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරරීමට සැලසුම් කර තිබුණි. නමුත් එහි තිබු පැරණි ඳාුම‘රිය ස්ථානය කඩා ඉවත් කර මෙම නව ඳාුම‘රිය ස්ථානය ඉදිකිරරීමට ඇතැම් කණ්ඩායම් විරෝධය දැක්වීම නිසා ඉදිකිරරීම් කල් දැමීමට සිඳාුවිය.