විදේශ අමාත්‍යවරයා සෞදිඅරාබියේ නිල සංචාරයක

Share Button

විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වෙයි.. ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා එම සංචාරය සිදුකෙරේ. සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් මහතාගේ ආරාධනයකට අනුව මෙය සිදු කිරීමට නියමිතයි. අලි සබ්‍රි මහතා සෞදි විදේශ අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත. ඔහු ඉස්ලාමීය සංවර්ධන බැංකුව. ඉස්ලාමීය සහයෝගීිතා සංවිධානය. ග්ල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ නියෝජිතයන් හා මක්කම සහ මදීනා අණ්ඩුකාරවරුන් හමුවිීමටද බලාපොරොත්තු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...